පෙම්වතා නිල්වලා ගඟට බිලි වූ ශෝකයට නිල්වලා ගඟට ම පැන පෙම්වතිය දිවි නසාගෙන (ඡායාරූප)

මාතර, පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගොස් දියේ ගසාගෙන යාමෙන් ඊයේ (26) පස්වරුවේ අතුරුදන් වූ තරුණයින් සිව්දෙනා අතර සිටි තරුණයෙකුගේ පෙම්වතියක් ද නිල්වලා ගඟට පැන දිවිහානි කරගෙන ඇති බව වාර්තා වනවා.

සිය පෙම්වතා දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ කම්පනය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

අදාළ තරුණිය කඹුරුපිටිය, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචි පදිංචි 20 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි වාර්තා වුණේ.

මේ අතර අතුරුදන්වූ තරුණයන් සිව්දෙනාගෙන්, දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් අද (27) සොයා ගත්තා.

ඊයේ (26) පස්වරුවේ දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිල්වලා ගඟේ උඩහඇල්ල නම් ස්ථානයෙන් දිය නෑමට ගොස් තිබුණා.

එහිදී මෙම පිරිසෙන් පස්දෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇති අතර, එක් අයෙකු එම අවස්ථාවේ දී බේරා ගැනීමට හැකියාව ලැබී තිබුණා.

WhatsApp Image 2022 08 27 at 11.51.33 AM
WhatsApp Image 2022 08 27 at 11.51.34 AM
WhatsApp Image 2022 08 27 at 11.51.35 AM
1 7
2 6
  1. මේ විදිහට මිය ගිය දැරියගෙ යට ඇදූම් පිටින් ඡායාරෑප ප්‍රසිද්ධ කිරීමට විරැද්ධව නීතිමය පියවරක් ගත යූතුයි .එහෙමවත් සදාචාරාත්මක නීතියක් රටේ නැද්ද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49