පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා රටවල් කිහිපයක් විසින් මෙරටට පැමිණිම තහනම් කර තිබුණ අතර එසේ පනවා තිබූ සීමා ඉවත් කිරීමට මහා බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ නෝර්වේ රාජ්‍ය කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ද ට්විටර් පණිවිඩයක් මගින් සදහන්කර තිබුණා
මෙරට ඉන්ධන, ගෑස් ගැටලුව යම්තාක් දුරට විසඳීමත් දේශපාලනමය වශයෙන් රටේ යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමත් කලබලකාරී තත්ත්වය පාලනය වීමත් මෙම සංචාරක සීමා ඉවත් කිරීමට හේතුවී ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




