ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා රටවල් කීපයක් විසින් ඉවත් කර ගනී

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා රටවල් කිහිපයක් විසින් මෙරටට පැමිණිම තහනම් කර තිබුණ අතර එසේ පනවා තිබූ සීමා ඉවත් කිරීමට මහා බ්‍රි‍තාන්‍යය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ නෝර්වේ රාජ්‍ය කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ද ට්විටර් පණිවිඩයක් මගින් සදහන්කර තිබුණා

මෙරට ඉන්ධන, ගෑස් ගැටලුව යම්තාක් දුරට විසඳීමත් දේශපාලනමය වශයෙන් රටේ යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමත් කලබලකාරී තත්ත්වය පාලනය වීමත් මෙම සංචාරක සීමා ඉවත් කිරීමට හේතුවී ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26