කෙහෙළිය ඇතුළු 4කට අල්ලස් නඩු

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා හතරක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ (23) නඩු පවරනු ලැබීය.

2015 ජනාධිපතිවරණ සමයේදී එනම් 2014.11.25 හා 2014.12.10 කාලය අතරතුරදී නිසි අවශ්‍යතාවයක් නොතිබියදීත් රූපවාහිනි ප්‍රවර්ධන කටයුත්තක් සඳහා බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නමලක්‍ෂ අනූනම දහසක් වැයකර ජී. අයි. පයිප්ප 600 ක් මිලදී ගැනීමෙන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි එමගින් චෝදනා නඟා තිබිණි.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතාට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ එවකට ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඩී. එල්. චන්ද්‍රපාල, හිටපු සභාපතිවරයකු වන විමලසේන රූපසිංහ යන මහත්වරුන් සෙසු විත්තිකරුවන් ලෙස නම්කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27