විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට ගැසට් නිවේදනයක් නිකුත් කරයි

විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. මේ අනුව ආනයනය බලපත්‍ර වලට යටත්ව මෙලෙස ආනයනය කිරීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ දින සිට අදාළ යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර හිමිවී ඇත.විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක් දහසක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට ද යෝජනා වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?