ඉන්ධන සම්බන්ධව ජනතාවට තවත් බලාපොරොත්තුවක්

ඉදිරියේදී තවත් ඩීසල් තොගයක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක තුළ මෙලෙස  දිවයිනට පැමිණීමට නියමිත බවත්  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ද ලබන 27 සහ 29 යන දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිත ඇති බව ඔහු සදහන් කරයි.

අද (25) දිනයේ දිවයිනට පැමිණි සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවේ ගොඩබෑම් කටයුතු  සිදුකිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?