රට පුරා දිනෙන් දින ඉහල යන ඝාතන රැල්ල

වැලිමඩ සාප්පුකඩේ ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් වැලිමඩ පොලීසියට කළ පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර තිබු අතර එහිදි වැලිමඩ සාප්පුකඩේ ප්‍රදේශයේ කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබේ.

ඊයේ (24) අදාළ කාන්තාවගේ මළ සිරුර ඇඳ ඇතිරිල්ලකින් ඔතා එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ ඇති පාළු ළිඳක දමා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇත.ඇය 54ක් වු පුරංවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මියගිය කාන්තාව විසින් තවත් පුද්ගලයෙකු සමග හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.එම පුද්ගලයා සමග ඇති වු බහින්බස්වීමක් මත එම පුද්ගලයා විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

මේ අතර බෙල්වුඩ් ජනපදය ප්‍රදේශයේ නිවසක් තුළ සිටි 45 හැවිරිදි පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇත.එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11