ලේ බැංකුවෙන් ඉල්ලීමක්

ඕමානයේ ලේ බැංකුව සතුව පවතින ලේ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.බොහෝ ලේ වර්ග අඩු වීම හේතුවෙන් හැකි ඉක්මණින් ලේ පරිත්‍යාග කරන ලෙස දැණුම් දී තිබේ.

සෞඛ්‍ය ආයතනවල අවශ්‍යතා සපුරාලීම සඳහා මේ සතිය තුළ රුධිර පරිත්‍යාගශීලීන් 500කට වඩා අවශ්‍ය වන බව ලේ බැංකුව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?