ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳ පරීක්ෂණය එළි දකී

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳ පර්යේෂණ හතරක් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු වුණා.

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබූ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර ඇත.

එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් සකස් කළ ක්‍රියාකාරි වාර්තාවේ අවසන් වාර්තාව ද අමාත්‍යවරයාට බාරදීම මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?