තවත් වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට

ගම්පහ – බටපොත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා..එහිදී පුද්ගලයෙකු මියගොස් ඇතිබවයි පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් අත්තේ වෙළෙඳසැල් හිමිකරුවෙක්.