පොල් ගෙඩියක් හිසමතට වැටී මිලින වූ පුංචි මල් කැකුළ ‘අහිංසා’

පොල් ගෙඩියක් හිසට වැටීම හේතුවෙන් වයස අවුරුදු එකයි මාස තුනක කුඩා සිඟිත්තියක් මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගොඩකවෙල වැල්කෙනියාය ප්‍රදේශයේ පදිංචි උපාලි වික්‍රමසිංහ සහ දීපිකා දිල්හානි යුවලගේ එකම දරුවා වන අහිංසා දෙව්මිණි යන දියණියයි.

අහිංසා වතුර බේසමේ දිය ක්‍රීඩා කිරීමටත් පයින් ඇවිදීමටත් බොහෝ සෙයින් කැමැත්තක් දක්වා ඇති බව ඔවුන්ගේ දෙමව්පියන් පවසනවා.

ඒ නිසාම යන්තමින් ඇවිදින අහිංසා මව සමඟ අතිනත අල්ලන් අසල නිවස වෙත යාමේදී මිදුලට යාබඳ ඇති පොල් ගසකින් ගෙඩියක් හිස මතට වැටී තිබෙනවා.

එයින් දරුවා සිහසුන් වී ඇති අතර ගොඩකවෙල රෝහලට ගෙන ගොස්  තිබෙනවා. පසුව බිළින්දිය රත්නපුර හා කොළඹ මහ රෝහලපට මාරු කර යවා තිබෙනවා. කෙසේ වුවද දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31