දේවගැති දියණියක් අතුරුදහන්වී අදට දින 10 ක් තවම කිසිදු තොරතුරක් නෑ

දේවගැති දියණිය අතුරුදහන්වී අදට දින 10 අසන්න වෙතත් කිසිදු තොරතුරක් නැති බවට සිවලාකුලම කවරක්කුලම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ශාමිල නිලක්ෂි දයාරත්න පසුගිය වාරයේ සාමන්‍ය පෙල විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂිතව නිවසේ සිටියදී අදුන් බැලීම ඇතුලු දේවාල කටයුතු කර ඇතැයි වාර්තාවනවා.

ඇය නිවස තුළම දේව මෙහෙයන් සිදු කිරිම සදහා දේව මැදුරක් තනා ගෙන එහි දේව මෙහෙයන් පවත්වමින් ප්‍රදේශයේ ජනතාවට සේවාවක් කල බවද සදහන්.

ඇගේ දෙමාපියන් පවසන්නේ පසු ගිය 14 වන දින උදැසන කාලයේ තමන් සුපුරුදු පරිදි කිරි ගවයන්ගෙන් කිරි ගැනීමට ගොස් උදැසන 8.00 පමන නිවසට පැමිනෙන විටත් දියණිය නිවසේ සිට නැති බව පවසන දේමාපින් පවසන්නේ ඇය සතු කිසිදු දෙයක් රැගෙන ගොස් හො අතුරුදහන් වී නොමැති වීම සැකයට කරුණක් බවයි..

ඇය භාවිතා කල ස්මාට් දුරකතනය. පළඳින ඇදුම් ආයිත්තම් තියා අඩුම තරමින් ඇය පලදීන බාටා හො සෙරෙප්පු යුගලද නිවසේම තිබීමත් ඇයගේ නමින් බැංකු ආයතනයක දමා ඇති රුපියල් ලක්ෂ 17 ක ගිණුම් පොතද නිවසේ දමා යාම තුල මෙම අතුරුදහන් වීම සැකයත් පවතින බව දෙමාපියන් පවසයි.ඇයගේ අතුරුදහන් වීම පිළිබඳ පසුගිය 14 වන දින මොරගොඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිලික්ද ඉදිරිපත් කර තිබුණද මේ දක්වා කිසිදු තොරතුරු දැන ගැනීමට නොලැබුණු බව දෙමාපියන් පවසයි.

එමෙන්ම ඇය පිළිබඳ යම් තොරතුරක් ඇති නම් මොරගොඩ පොලිස් ස්ථානයට දැනුම් දෙන්නෙනුට තියාග මුදලක් ලබා දෙන බව ඇගේ පියා පවසයි.

https://youtu.be/BcEZI8M_86s


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48