AFC Banner
Empty Ad
Empty Ad

දෙවියො දුන් දඬුවම ගැන රන්ජන් ඇතුළේ ඉඳන් පොතක් ලියයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකට යටත්ව සිටින සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මේ දිනවල පොතක් ලිවීමේ කටයුතු ආරම්භ කොට ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

‘දෙවියො දුන් දඬුවම’ (God Punished Me) යන නමින් මෙම පොත ලිවීමට රන්ජන් රාමනායක මහතා සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

මෙම පොතට සිය ජීවිත කතාවද ඇතුළත් කිරීමට රන්ජන් රාමනායක මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම පොත සිංහල භාෂාවෙන් පළකිරීමටද රන්ජන් රාමනායක මහතා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?