දෙවියො දුන් දඬුවම ගැන රන්ජන් ඇතුළේ ඉඳන් පොතක් ලියයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකට යටත්ව සිටින සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මේ දිනවල පොතක් ලිවීමේ කටයුතු ආරම්භ කොට ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

‘දෙවියො දුන් දඬුවම’ (God Punished Me) යන නමින් මෙම පොත ලිවීමට රන්ජන් රාමනායක මහතා සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

මෙම පොතට සිය ජීවිත කතාවද ඇතුළත් කිරීමට රන්ජන් රාමනායක මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම පොත සිංහල භාෂාවෙන් පළකිරීමටද රන්ජන් රාමනායක මහතා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55