රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

අද (24) සිට රාජ්‍ය අංශයේ සේවකයින්ට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ.මෙහිදී රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?