සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බරයේ දී යළි විවෘත වෙයි

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේ දී යළි විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමුණු මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තවමත් පූර්ණ වශයෙන් විවෘත වී නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විශ්වවිද්‍යාවල පැවැත්වෙන විභාග සහ දේශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්