spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බරයේ දී යළි විවෘත වෙයි

දිවයිනේ සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේ දී යළි විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දැමුණු මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තවමත් පූර්ණ වශයෙන් විවෘත වී නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විශ්වවිද්‍යාවල පැවැත්වෙන විභාග සහ දේශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?