සිංගප්පූරුවේ සමරිසි තහනම ඉවතට

සිංගප්පූරුව විසින් සමරිසි තහනම ඉවත්කරමින් එය නීති ගත කර තිබෙනවා.

සිංගප්පූ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් විසින් එරට රූපවාහිනිය ඔස්සේ ඊයේ (21) මේ බව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

වසර ගණනාවක් පුරා පැවති දැඩි වාද විවාදවලින් අනතුරුවයි සිංගප්පූ රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම තීරණයත් සමඟ ඉන්දියාව, තායිවානය සහ තායිලන්තයට පසුව සමරිසිභාවය (සමලිංගිකත්වය) නීති ගතකළ ආසියාතික රට බවට සිංගප්පූරුව පත්වනවා.

එරට අග්‍රාමාත්‍යවරයා මෙය නිවේදනය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ “මෙය කළ යුතු නිවැරදි දෙයක් සහ බොහෝ සිංගප්පූරු වැසියන් පිළිගන්නා දෙයක්” බවට තමන් විශ්වාස කරන බැවින් මෙම නීතිය අහෝසි කරන බවයි.

සිංගප්පූරුවේ LGBT ක්‍රියාකාරීන් විසින් මෙම පියවර “මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්” ලෙසයි සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04