spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිංගප්පූරුවේ සමරිසි තහනම ඉවතට

සිංගප්පූරුව විසින් සමරිසි තහනම ඉවත්කරමින් එය නීති ගත කර තිබෙනවා.

සිංගප්පූ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් විසින් එරට රූපවාහිනිය ඔස්සේ ඊයේ (21) මේ බව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

වසර ගණනාවක් පුරා පැවති දැඩි වාද විවාදවලින් අනතුරුවයි සිංගප්පූ රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම තීරණයත් සමඟ ඉන්දියාව, තායිවානය සහ තායිලන්තයට පසුව සමරිසිභාවය (සමලිංගිකත්වය) නීති ගතකළ ආසියාතික රට බවට සිංගප්පූරුව පත්වනවා.

එරට අග්‍රාමාත්‍යවරයා මෙය නිවේදනය කරමින් වැඩිදුරටත් සඳහන් කළේ “මෙය කළ යුතු නිවැරදි දෙයක් සහ බොහෝ සිංගප්පූරු වැසියන් පිළිගන්නා දෙයක්” බවට තමන් විශ්වාස කරන බැවින් මෙම නීතිය අහෝසි කරන බවයි.

සිංගප්පූරුවේ LGBT ක්‍රියාකාරීන් විසින් මෙම පියවර “මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්” ලෙසයි සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?