භූමිතෙල් මිල රුපියල් 253කින් ඉහළට

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 253කින් ඉහළ දමා තිබෙනවා.ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් බවය.

භූමිතෙල් ලීටරයක් මීට පෙර රුපියල් 87කට පැවතුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?