කඳුළු ගෑස් භාවිතය වහාම අත්හිටුවන්න – ජිනීවා වලින් ලංකාවට දන්වයි

විරෝධතා මර්දනය සඳහා කඳුළු ගෑස් භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කඳුළු ගෑස් යනු රසායනික විශේෂයක් බවත් ඉන් ඇස්වලට හානියක් සිදුවන බවත් මානව හිමිකම් කවුන්සිලය දන්වා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොලිසියට කඳුළු ගෑස් අලෙවිකර ඇත්තේ බටහිර රටවල් කිහිපයකි විසින් බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
93
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?