ළමා අපචාරයක් සම්බන්ධව සංගීත ගුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට

ළමා අපචාරයන් සිදු කිරීම සම්බන්ධව පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පාසලක සංගීත විෂය උගන්වන ගුරුවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණ සිදුකළ දික්වැල්ල පොලිසිය සැකකාර ගුරුවරයා ඊයේ (19) පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර ගුරුවරයා තමන්ට සිප වැළඳගැනීම සිදුකළ බවට සිසුවියන් දෙදෙනකු විසින් පොලිසිය වෙත ප්‍රකාශයන් ද ලබාදී ඇති බවටයි කරුණු වාර්තා වුණේ.

සැකකරු අද (20) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41