ශ්‍රී ලංකාවට අපි උපරිමයෙන්ම කළා – ඉන්දීය විදෙස් ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා පවසනවා.

තායිලන්තයේ චුලාලොන්කෝන් විශ්ව විද්‍යාලයේ පැවති දේශනයකදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා ඉන්දියාව සිය උපරිම සහාය මේ වනවිට ලබාදී ඇති බවයි.

මේ අතර, මෙම වසරේ පමණක් ශ්‍රි ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3.8 ආධාර ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09