75 වන නිදහස් දිනයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

එළඹෙන පෙබරවාරි 04 වනදාට යෙදෙන 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සිදුකෙරෙන පෙරහුරුව සහ නිදහස් දින උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ අනුව නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව 28,29,01,02,03 යන දින තුළ දී පැවැත්වීමට නියමිතයි.

මේ හේතුවෙන් විශේෂිත රථවාහන සැලැස්ම ආදළ දිනයන් වලදී හා නිදහස් දිනයේ දී (04) උදෑසන 5.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව රථවාහන ගමනා ගමනය සීමා කෙරෙන මාර්ග පිළිබඳ විස්තර පහතින්.

4 9
5 6

ඒ, අනුව වසා තැබෙන මාර්ග සහ එලෙස වසා තැබෙන මාර්ග සඳහා භාවිත කළ හැකි විකල්ප මාර්ග පහතින්.

6 6

පොලිසිය විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත්කර ඇති විශේෂ මාර්ග සිතියම පහතින්.

1 12
2 12


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51