උද්ධමනය අතින් ලංකාවට හිමිවූ අලුත්ම තැන

ලොව ඉහළ උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව සිග්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීව් හෑන්ක් පවසනවා. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේවනවිට පසුවන්නේ ලොව වැඩිම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවේ 06 වන ස්ථානයේයි. 

ඊට අනුව මෙරට උද්ධමන වේගය සියයට 55 ක්. මෙම තත්ත්වයෙන් ගොඩඒමට නම් මුදල් මණ්ඩල මූල්‍ය පරිපාලන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව යොමුවිය යුතු බවයි ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ. 

එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වැඩිම උද්ධමනයක් පවතින රට වෙනිසියුලාවයි. සිම්බාබ්වේ, ලෙබනන්, තුර්කිය සහ සුඩානය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින සෙසු රටවල් වනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48