පුංචි තිරය හැඬ කළ ජනප්‍රිය නළු කාවිංග පෙරේරා නැවතත් යුග දිවියට..?

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රසික ආදරය දිනාගත් රංගන ශිල්පියෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ.

මේ දවස්වල කාවිංග නැවත වතාවක් විවාහ වුණා කියලා අපූරූ ඡායාරූප පෙළක් මුහුණු පොතේ හුවමාරු වෙනවා.
හැබැයි මේක ෆොටෝ ෂූට් එකක් විතරක්’ බව තමයි අපිට දැනගන්න ලැබුණේ.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.