71 හැවිරිදි විරිය කතක් ලක් මව රනින් සරසයි

පිලිපීනයේ දී පැවති මාස්ටර් මලල ක්‍රීඩා උලෙළේ දී මෙරටට රන් පදක්කම් දෙකක් දිනා දීමට විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් සමත් ව තිබෙනවා.

71 හැවිරිදි මෙම විශිෂ්ට ක්‍රීඩිකාව සිය තරග ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ලක් මාතාවට දිනා දීමටයි සමත් ව ඇත්තේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අකිලා තිරුනායකී නමැති ඇය මීටර් 1500 සහ 5000 ඉසව්වලිනුයි මෙම රන් පදක්කම් දිනා ගත්තේ.

ඇයට මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද හිමිවුණා.

එමෙන්ම මීටර් 400 ඉසව්වෙන් සිව්වැනි ස්ථානය ද ඇයට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

අකිලා නමැති මෙම මැදි වයස ඉක්ම වූ ක්‍රීඩිකාව මුලතිව් – මුල්ලියාවලෛ හි පදිංචිකාරිනියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
13
+1
7
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34