ගීතා කුමාරසිංහ කියන්නේ 70 දශකයේ අග භාගයේ සිනමා තීරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක්, රුවැත්තියක්. දශක දෙකකට වඩා වැඩි කාලයක් ඇයව සිනමා තිරයෙන් දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇයට ලැබෙන ආදරේ නම් තවමත් එහෙමමයි.
බොහෝ දෙනෙකුගේ ආදරය ලැබූ ඈ පසු කාලයේ දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. ඒ 2007 වර්ෂයේ ගත් ඡායාරූප කිහිපයක්. ඒවා පහතින්
ඡායාරූප – ටෙනිසන් එදිරිසිංහ




















sathutin inna…
but don’t expose too much… not when you were young