70 ට වැඩි සැමට සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමයක් ඉන්දියාවෙන්

ආයුෂ්මාන් භාරත් ජාතික රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 සහ ඊට වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියානු මධ්‍ය රජය විසින් කටයුතු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් මධ්‍යම කැබිනට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෝටි හයක් සහිත පවුල් කෝටි 4.5 කට මෙම ප්‍රතිලාභය ලබා දෙන බවයි.

එහිදී වයස අවුරුදු 70 සහ ඊට වැඩි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය නොසලකා ප්‍රතිලාභය ලබා ගැනීමට සුදුසුකම් ලබන බවයි එරට රජය කියා සිටින්නේ.

මෙය ලොව විශාලතම මහජන අරමුදල් සපයන සෞඛ්‍ය සහතික යෝජනා ක්‍රමයක් වන අතර එය පවුල් කෝටි 12.34ට අනුරූප වන පරිදි මිලියන 55 ක ජනතාවකට ද්විතීයික සහ තෘතියික සත්කාර රෝහල්ගත කිරීම සඳහා වසරකට එක් පවුලකට රුපියල් ලක්ෂ 5 ක සෞඛ්‍ය ආවරණයක් සපයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19