දින 120ක් තුල මෙරටින් කොරෝනා රෝගීන් 60,000ක්

අද වන විට රටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64,157ක් වන අතර ඉන් සුවය ලද පිරිස 57,159ක් වනවා.අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 864 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 837 දෙනෙකු මෙරට ව්‍යාප්ත දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වන ආසාදිතයින් වන අතර සෙසු 27 දෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. 

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,685ක්.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 03 වෙනිදා මිනුවන්ගොඩ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකගෙන් ආරම්භ වූ මෙරට කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට ද ව්‍යාප්තවීම සමග රටපුරා කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමට පටන් ගැනුණා.කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය ආරම්භ වී අදට දින 120ක් වන අතර එම කාලය තුලදී මෙරටින් කොරෝනා රෝගීන් 60,174ක් වාර්තා වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14