සිනමාව හැඩ කළ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය විවාහ සංවත්සරය සමරයි

ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගය සුපෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණියගේ 47නි විවාහ සංවත්සරය පසුගිය 31දාට යෙදී තිබුණා.

1974 වසරේ ඔක්තෝබර් 31දා ඔහු විවාහ වූයේ ප්‍රීති රණ්දෙණිය සමගයි. ප්‍රීති රණ්දෙණිය සිනමා නිළියක්, ගත් කතුවරියක් සේම ගීත රචිකාවියක්ද වනවා. රවින්ද්‍රට සහ ප්‍රීති යුවළට දරුවන් තිදෙනෙක් සිටිනවා.

රවින්ද්‍ර රණ්දෙණියගේ විවාහ මංගලෝත්සවයේදී ගත් ඡායාරූප කිහිපයක් ඇතුළු ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42