3D තාක්ෂණයෙන් යළි නිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුදු පිළිමය ත්‍රිමාණ තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්ථාන ත්‍රිමාණ නිර්මාණ ශිල්පී කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත සිදුකර ඇති බවයි.

මීට ඉහතදී බාමියන් බුදු පිළිමය ලොව උසම බුද්ධ ප්‍රතිමාව ලෙස සැළකුණු අතර 2001 වසරේ මාර්තු මස තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් එය විනාශ කර දමන ලදී.

බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශය සිහිපත් කරමින් එම දිනට සමගාමීව මෙම කටයුතු සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

bb
3D Buddha 3 1024x573 1
3ab8b05e01b5231589c9f1262d1eed26


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14