37 හැවිරිදි ඉංජිනේරුවා කඩ කාමරයක් ඇතුළේ එල්ලෙයි (ඡායාරූප)

ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන්කල්ල ප්‍රදේශයේ දී ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 37ක ඉංජිනේරුවරයෙක් බවයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගැනීමට පෙර ඊයේ (15) උදෑසන තම ෆේස්බුක් ගිණුමේ සුදුකොඩියක ඡායාරූපයක් ද පළකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය දුටු ඔහුගේ මිතුරන් සහ ඥාතීන් මේ සම්බන්ධයෙන් සොයාබැලීමේ දී ඔහුගේ නිවස ඉදිරිපිට ඇති කඩකාමරයේ එල්ලී සියදිවි හානිකරගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමටයි ඥාතීන් කටයුතු කර ඇත්තේ.

මෘත ශරීරය ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇති අතර, ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
1
+1
53
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23