Fly high Get bonus Aviator Phone

30 වනදා ගැන තවත් දැනුම්දීමක්

ලබන 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එළැඹෙන සිකුරාදා (30) දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ (25) ඊයේ සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ලබන 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
3
+1
2
+1
3
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?