ඉන්ධන මිල වැඩි කෙරේ

(11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා වැඩිකර තිබේ.

අනෙකුත් ඉන්ධන මිල වැඩි කර ඇති ආකාරය මෙසේය.

1623376066 2 1