246,000කට වෙන්දේසි වූ යාපනේ අඹ ගෙඩිය

යාපනය – පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියක දී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (27) රාත්‍රියේ මෙම කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් වෙන්දේසිය පැවැත්වූ බවයි.

අදාළ වෙන්දේසියේ දී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ විදෙස්ගතව සිට පූතූර් ප්‍රදේශයේ පදිංචියට
පැමිණි බැතිමතෙකු විසින්.

මෙලෙසින් දේව පූජාවෙන් ලබගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගොඩ් තැන්පත් කිරීමේ දී සාමය, සෞභාග්‍යය ළඟාවන බවට හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙර ද වවුනියාවේ හින්දු කෝවිල් හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3ක් රුපියල් ලක්ෂ 10ක මුදලකට වෙන්දේසි වීම ද සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35