24 හැවිරිදි තරුණියක් ගංජා – අයිස් සමග අල්ලයි

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ තරුණියක් පොලිස් විශේෂ කාර්යය බලකායේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කරන මෙම මෙහෙයුම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොච්චිකඩේ – පළගතුරේ යන ප්‍රදේශයේ දී යි සිදු කෙරුණා.

මෙම මෙහෙයුමේ දී රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 28කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10‍යි මිලි ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් සමග 24 හැවිරිදි තරුණියක් පොලිස් අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

සැකකාරිය පල්ලෙකැලේ – ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27