spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

24 වනදා සිට ඉන්ධන මිල යළිත් ඉහළට

යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට සඳහා රජය සූදානම් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරනවා.

ඔහු පවසන්නේ ලබන 24 වනදා රජය විසින් මෙම ඉන්ධන මිල වැඩි කිරීම සිදුකරන බවයි.

එම මිල වැඩි කිරීමට සිදුකරන තුරු රට තුළ ඉන්ධන බෙදාහැරීම විධිමත් නොකරනු ඇතැයි ඔහු සඳහන් කළා.

භූමිතෙල් ලීටරයක් රුපියල් 200 කින් සහ අනෙකුත් ඉන්ධන ලීටරයක් අවම වශයෙන් රුපියල් 70කින් මිල වැඩි කිරීමට ඉඩ ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?