22 හැවිරිදි සරසවි සිසුවියක් දිවි නසාගෙන

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් සිය නිවසේ දී මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතරු වාර්තා වුණේ.

වසන්තකුමාර් ඩිලක්සියා නමැති 22 හැවිරිදි මෙම තරුණිය කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිටිය දී සහෝදරයා විසින් දැක තිබෙනවා.

අනතුරුව ඇය වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාව වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

තරුණිය මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14