Rajapura Handi Oil
Rajapura Diabetic Powder

22 වැනි සංශෝධනය ගැසට් කිරීමෙන් ජනාධිපතිවරණයට බාධාවක් නැහැ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මඟින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (19) ඔහු මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ වනවිට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර තිබෙනවා.