22 පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරයි

අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබුණු 22 පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කතානායක වරයා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායකයින් සමග පැවති හමුවකින් පසුව මෙම තීරණය ගත් බවයි