spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

21 සම්මත කර ගැනීම තවදුරටත් කල් යයි

21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගැනීම තවදුරටත් කල්දමා ඇති බව වාර්තා වනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් තවදුරටත් දැනුවත් කිරීමට අවශ්‍ය බවයි.

ඒ, හේතුවෙන් ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩලයේදී එය සම්මතකර නොගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම දැනුවත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?