spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

21 කැබිනට්ටුවට නාවොත් ආණ්ඩුවෙන් ඉවත්වෙනවා – හරීන් (වීඩියෝ)

රටේ දරුවන් වෙනුවෙන් හා රට ස්ථාවර කිරීම වෙනුවෙන් තමා මේ මොහොතේ අමාත්‍ය ධුරය භාරගත් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (23) පෙරවරුවේ මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කළ අමාත්‍යවරයා එසේ නොවුණහොත් ආණ්ඩුවෙන් ඉවත්වීමේ ස්ථාවරයේ සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=L4oQHp7X07w

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?