2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ඇමරිකාවේ දී

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ඇමරිකාවේ නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ජාත්‍යන්තර පාපන්දු සංගමය ඊයේ (04) නිවේදනය කළා.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව විසින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සම සත්කාරකත්වය දරණු ලබනවා.

තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් සංඛ්‍යාව ද කණ්ඩායම් 48ක් දක්වා පුළුල් කිරීමට ද තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රටවල් තුනේ පිහිටි අති නවීන ක්‍රීඩාංගණ 16ක දී මෙම තරග පැවැත්වෙන අතර, වැඩි තරග ප්‍රමාණයක් පැවැත්වෙන්නේ ඇමරිකාව තුළයි.

ඒ, අනුව 2026 පාපන්දු ලෝක කුසලානය තුළ පැවැත්වෙන සමස්ත තරඟ සංඛ්‍යාව 104ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51