2025 IPL වෙන්දේසියට ක්‍රීඩකයින් 574 දෙනෙක් එක්වෙයි (ඡායාරූපය)

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසිකරණයට මෙවර ක්‍රීඩකයන් 574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් 208 දෙනෙකු ඇතුළත්.

ඊට ඉන්දීය ක්‍රීඩකයින් 366 දෙනෙකු එක්වන බවයි වාර්තා වන්නේ.

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගය සඳහා වන ක්‍රීඩකයින්ව වෙන්දේසිකරණයට ලක් කිරීම නොවැම්බර් මස 24 හා 25 යන දෙදින සෞදි අරාබියේ ජෙඩා හි දී පැවැත්වීමට නියමිතයි.

25


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38