2025 සා.පෙළ අයදුම්පත් කැඳවීම ඔක්තෝම්බර් 09 දක්වා

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 වන දින (ඊයේ ) ආරම්භ වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවනවා.

ඒ, අනුව අදාළ අයදුම්පත් කැඳවීම එළඹෙන ඔක්තෝම්බර් 09 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බවයි නිවේදනය කරන්නේ.

ඔක්තෝම්බර් 09 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අයදුම්පත් භාරගැනීම සිදුවන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ නොකරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළේ.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අදාළ උපදෙස් අනුව සිදුකළ යුතු බවයි දැනුම් දෙන්නේ.

11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48