2025 ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන බව ආසියනු ක්‍රිකට් කවුන්ලසිලය මේ වනවිට නිවේදනය කර තිබෙනවා.

ඒ, අනුව මෙවර ආසියානු කුසලානය සැප්තැම්බර් 09 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මෙවර එම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ සැප්තැම්බර් 28 වනදායි.

කෙසේ වෙතත් තරගාවලියේදී නිල තරග කාලසටහන තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

මෙවර ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටිනවා.

තරගාවලියට එක්වන අනෙක් කණ්ඩායම තුනවන්නේ ආසියනු ක්‍රිකට් කවුන්ලසිල ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමාන කණ්ඩායමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40