2024 LPL පිටියේ දෙවන ශතකය ටිම් සෙයිෆර්ට්ගේ පිත්තෙන්

2024 එල්.පී.එල්. තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරන්නට ගෝල් මාවලස් කණ්ඩායම නියෝජනය කරන ටිම් සෙයිෆර්ට්ට හැකියාව ලැබුණා.

ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන තරගයේ දීයි.

පන්දු 62ක් තුළ වාර්තා කළ ඔහුගේ ශතකයට හයේ පහර 06ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා.

මෙවර තරගාවලියේ පළමු ශතකය දඹුල්ල සික්සස් ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා රැස් කළා.

එම ශතකය ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව රැස් කිරීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06