2024 IPL තරගාවලියේ දී දෝනිගෙන් නව භූමිකාවක් ?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය හරහා තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට සූදානමින් සිටින ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අයි.පී.එල් තරඟාවලියේ නව භූමිකාවක් පිළිබඳව ඉඟිකර තිබෙනවා.

ඒ, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින්.

කෙස් චෙන්නායි සුපර් කිංග්ස් නායකයා ඊයේ දිනයේ මෙලෙස සමාජ මාධ්‍ය තුළ යළි සක්‍රීයවීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

“නව සමය සහ නව භූමිකාව සඳහා බලා සිටිය නොහැක, රැඳී සිටින්න” යනුවෙන් දෝනි සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනේ දැක්වෙනවා.

සමාජ මාධ්‍ය තුළ දුර්ලභ චරිතයක්වන දෝනි මෙලෙස තැබූ සටහන බොහෝ දෙනෙකුගේ මනසට ප්‍රශ්නාර්ථයක් එක්කර තිබෙනවා.

2023 ජයග්‍රාහී සමයෙන් පසු නැවත තරඟාවලියට පැමිණෙන බවට පොරොන්දු දෝනි බොහෝ දුරට ක්‍රීඩා කරනු ලබන අවසන් අයි.පී.එල්. තරගාවලිය මෙය වනු ඇති.

6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06