2024 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද ඇරඹේ

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ වනවා.

ඒ, අනුව නොවැම්බර් මස 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

සියලුම පාසල් අයදුම්කරුවන්, විදුහල්පතිවරුන් මාර්ගයෙන් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද මාර්ග ගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි.

මේ අතර පෞද්ගලික අයැදුම්කරුවන් විභාගය සඳහා අයදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත භාවිත කළ යුතු අතර, ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14